Wall-E

අනේ ඉතින් මාස ගානක් තිස්සෙ Wall-E ගන්න දඟල දඟල හිටියා. ටවුන් එකේ යාලුවෙකුට adsl හම්බවුණා. පොරටත් අරන් දෙන්න කිව්වා පොරට හැමදාම ඕක දාන්න අමතක වෙනවා. ඉතින් මක් කරන්නද ඔහේ හිටියා.

ඉතින් වෙලාවට මොබිටෙල් එකෙන් අලුත් පැකේජ හඳුන්වා දුන්නට පස්සෙ මාසෙට ගිගාබයිට් හතක් විතර එන හින්දා මොකද කරේ ඕන කෙහෙල්මලක් කියලා මේ මාසෙට ෆිල්ම් එකක් ගමු කියලා බෑවා Wall-E. පැය දෙකහමාරෙන් විතර ආවා.

ඉතින් බැලුවා. නියම චිත්‍රපටයක්. Pixar එකෙන් කරපු අවසන් චිත්‍රපට ඔක්කොටම වගේ මං කැමතියි. Ratatouille එහෙම 😀

1 thought on “Wall-E

Leave a Reply

Your email address will not be published. Required fields are marked *