ගූගල් දෝසෙ!

google-errorඔන්න කවදාවත් දැකපු නැති දෙයක් සිද්ද වුණා. දැන් ටිකකට කලින් ගූගල් සෙවුම් ප්‍රතිඵල අමුතුවට පේන්න ගත්තා. තවත් දෙතුන් දෙනෙක්ගෙන්ම ආරංචි වුණා ඒ අයටත් ඒ ප්‍රශ්නෙමයි කියලා. ප්‍රශ්නෙ මොකක්ද කිව්වෙ නෑනෙ. හැම ප්‍රතිඵලයකටම යටින් This site may harm your computer කියලා පේන්න ගත්තා 😀 දැන් නම් හරිගිහිල්ලා වගෙයි. මං නම් ඇත්තටම ටිකක් බයවෙලා හිටියෙ, කොටින්ම කියනවනම් හදගැස්මත් ටිකක් වැඩිවුණා. කට්ටිය නම් කියන්නෙ මේක ඓතිහාසික අවස්ථාවක් කියලා. 😀

English Translation: Well here’s something we haven’t seen. I began to see strange google search results few minutes ago. Another few guys complained that they are getting the same prob. The prob is, we began to see This site may harm your computer on every result! It’s back to normal now but I was really worried. It even made my heart rate increase 😛 Guys are saying that it’s a historical event.

Update: Here’s the official report: http://googleblog.blogspot.com/2009/01/this-site-may-harm-your-computer-on.html

Thanks Chamila!

6 thoughts on “ගූගල් දෝසෙ!

  1. මගේ ජීමෙල් එහමත් ස්පෑම් යනව ඔක්කොම එන මේල්, ගුගල් අල වගේ 😀

  2. දැන් ටික දවසක ඉන්දල ගූගල් අයියල පිස්සු කෙලිනව … ඕව ඔහොම තමා, දැන් පැණි වරක ගහටත් හෙණ ගහනව කියල මැතිව් පේජ් අය්ය ඊයෙ මට SMS එකක් ගහල තිබ්බ 😛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *