From the Train

දුම්‍රියේ සිට

මැරතන් එකට වෙලාවට එන්න බැරි වුනත් ඒක අත අරින්න බෑනෙ. ඒ හින්ද ඉතින් කෝච්චියෙ ඉඳන් හරි ලියන්න හිතුව. මේ පලමු ලිපිය. ඉක්මනට ගෙදර යන්නයි ඕන. වෙන ලියන්න දෙයක් නෑ. 😀

Posted in Uncategorized

7 thoughts on “From the Train

  1. මේකත් අර ගයාන් මල්ලි ඇවිදැවිද බ්ලොග් ලිව්වා වගේ වාර්තාවක්ද ?

    එළ එළ

  2. කමක් නැ එත් මළගෙදරත් යන්න කොහොම හරි,
    පොඩි වතුර ටිකක් ගැහුවෙ කමක් නැනේ

Leave a Reply to කල්ප Cancel reply

Your email address will not be published. Required fields are marked *