Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

සිංහලෙන් ගූගල් කතා!

ගූගල් සමාගමෙන් නිකුත් කරන ගූගල් ටෝක් මෘදුකාංගය කෙටි කලකින්ම බොහෝ ජනප්‍රියතාවයක් ලබාගත්තකි.
හැමදාමත් ඉංග්‍රීසියෙන්ම කතා කර එපාවී සිටිනවානම්, හොඳම දේ සිංහලෙන් කතා කිරීමයි! ක්‍රමය
ඉතා සරලයි. www.fonts.lk මගින් සිංහල පැකේජය ලබාගෙන ගූගල් ‍ටෝක් හි චැට් කිරීමේදී
ඉංග්‍රීසි වදන් වෙනුවට සිංහල වදන් ඇතුළත් කරන්න. නමුත් භාවිතාකරුවන් දෙදෙනාම සිංහල පැකේජය
පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුමයි!
මලින්ත෴

Posted on 15 August '06 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “සිංහලෙන් ගූගල් කතා!”

#1 Posted by Amila (16.09.07 at 01:37 )

කිව්වට ස්තූතියි. මම උත්සාහ කරන්නම්