Performancing අලුත් වෙයි
වියුණු සටහන් (බ්ලොග්) ලිවීමේදී එම කාර්යය වඩාත් පහසු කරන Performancing නම් මෘදුකාංගයේ නව යාවත්කාල කිරීම ScribFire ලෙසින් නිකුත් වී තිබෙනවා. එය මෙතැනින් ලබාගන්න: https://addons.mozilla.org/en-US/firefox/addon/1730
භාවිතය සඳහා ෆයර්ෆොක්ස් අවශ්‍යයි.
භාවිතය සඳහා ෆයර්ෆොක්ස් අවශ්‍යයි.
One Comment to “Performancing අලුත් වෙයි”