Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

සිංහල බ්ලොග් සින්ඩිකේටරය

ආනන්දවර්ධන ඇරඹූ සිංහල බ්ලොග් සින්ඩිකේටරය ඉතා අනර්ඝයි. සිංහල බ්‍ලොග්
කියවීමට කැමැත්තක් ඇති (වෙන භාෂා පිරුණු අන්තර්ජාලයේ තමන්ගේ භාෂාවෙන්
කියවන්න කවුද අකමැති?) සියල්ලන්ටම මෙමගින් එකතැනකදීම ඒවා කියවීමට හැකියාව
ලැබේවි.

Posted on 29 May '07 by Malinthe Samarakoon, under Uncategorized.