විස්ටා ධාවක අයිකනය එක්ස්පී වලටත්!
වින්ඩෝස් විස්ටා වර්ගයේ දෘඪ තැටි ධාවක අයිකනය දැන් වින්ඩෝස් එක්ස්පී වලටද එක් කළ හැකිය. ඒ සඳහා කුඩා මෘදුකාංගයක් අවශ්‍යය. මෙය ක්‍රියාත්මක වන විට විස්ටා වල මෙන් ධාවක අයිකනයක් ලැබෙන අතර ඊට යටින් රූපයේ දැක්වෙන ආකාරයට කෙතරම් ඉඩක් වැයවී තිබේද යන්නද දැකගත හැකියි. Vista Drive Icon නම් මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගත හැකිය.
One Comment to “විස්ටා ධාවක අයිකනය එක්ස්පී වලටත්!”