Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

සුපිරි වේගයෙන් ජීමේල්! | Ultra Fast Gmail!

මං වගේ තව අය ඉන්නවනම් ජීමේල් පාවිච්චි කරන, ඩයල් අප් සම්බන්ධතා තියෙන - සමහර වෙලාවට ජීමේල් ප්‍රවේශනය වෙන්න ගතවෙන කාලය ඕනවටත් වැඩිය දීර්ඝ වෙන්න පුළුවනි. මේක ඇත්තටම එපා වෙන්න පුළුවන්: එක හේතුවක් තමයි කාලය නාස්තිය, අනිත් එක තමයි තරහ යෑම! ඉතින් මේ වගේ වෙලාවක මොකද කරන්නේ? මෙන්න විසඳුම: ජීමේල් මොබයිල් අනුවාදය - ජංගම දුරකථන සඳහා නිර්මාණය කර තිබෙන ජීමේල් අනුවාදය ඉතාමත් වේගවත්. නියම අනුවාදයේ පහසුකම් සියල්ලම නැහැ. (සියල්ලම නෑ කියන්නේ ගොඩක් පහසුකම් තියෙන නිසා) ඒත් හදිසියකට පණිවිඩයක් පරික්ෂා කරගන්න නම් නියමයි. [ජීමේල් මොබයිල්]

If you are like me, use gmail and have a dialup connection it might take longer than usual to load up gmail. It’s really annoying. Waste of time and the anger caused by that :-) Luckily, there’s a solution. Point to Gmail Mobile. Actually it’s made to be used with Mobile Phones. Yeah, it doesn’t have all the bells and whistles from the PC version. (I said ‘all’ ‘coz there are lots of options from the PC version.) But if you are in a hurry and the ‘big’ gmail wont load, it’s nice to know. [Gmail Mobile]

Posted on 20 November '07 by Malinthe Samarakoon, under Uncategorized.


3 Comments to “සුපිරි වේගයෙන් ජීමේල්! | Ultra Fast Gmail!”

#1 Posted by ප්‍රසාන් හෙට්ටිආරච්චි -Prasan Hettiarachchi (22.11.07 at 11:24 )

පෙන්වාදීමට ස්තුතියි මලින්ත. wap.yahoo.com වලින් යාහූ බලන්නත් පුලුවන් හැබැයි opera භාවිතා කරන්න වෙනවා. firefox wml සහාය දක්වන්නේ නැති නිසා.

#2 Posted by Anonymous (28.11.07 at 01:33 )

If you want ALL the bells and whistles, use a third party site:

gmail mobile http://gmobile.sayni.net

or

gmail lite
http://glite.sayni.net

If you have a problem, there’s an email address at the bottom of the signin screen. He’s surprisingly nice and fixes most problems very quickly.

#3 Posted by Buddhika (10.12.07 at 12:43 )

Install WMLBrowser (http://wmlbrowser.mozdev.org) extension to view WML pages in FF.