Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

සිංහල බ්ලොග් මැරතන්!

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පළමු වරට සංවිධානය කරනු ලබන බ්ලොග් මැරතන් එක අප්‍රේල් 18 දා රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි! :D

මමත් දුවන්න (aka ලියන්න) තමයි හිතාගෙන ඉන්නේ. ඒකයි මේ දවස්වල විශේෂ දෙයක් නොලියා ‍හිටියේ. පැය 24ක් පුරා මිනිත්තු 15න් 15ට අලුත් බ්ලොග් සටහනක් ලියන්නයි තියෙන්නෙ.

දැනට බ්ලොග් එකක් ලියන අයටත්, බ්ලොග් එකක් ලියන්න කැමති අයටත් විවෘතයි. මැරතන් එක දුවන්න (ලියන්න) කැමති නම්: මැරතන් දුවන්න එකතුවෙන්න!

වැඩි විස්තර සඳහා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එන්න.

Spread the Word! Get a Badge Now!

Posted on 12 March '08 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “සිංහල බ්ලොග් මැරතන්!”

#1 Posted by වරුණ (12.03.08 at 03:18 )

මොනවද ආවොත් දෙන්නෙ? ඒක කියල ඉන්න.