මේ දවස්වල නොලියන්නෙ මොකද?
අනේ ඉතින් ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. ඇයි දෙයියනේ අම්බානක වැඩනේ. මැරතන් එකට සතියයි. පොඩි පොඩි වැඩ තොගයක්ම තියෙන නිසා මේක ගැන එච්චර අවධානයක් නෑ මේ දවස්වල. ඇයි ඒ මදිවට වැස්ස. වහින්න ගත්තම විදුලි කොටමින් වහිනවා. හවස් වෙනකොට නම් මෙලෝ දෙයක් කරන්න විදියක් නෑ.
ඒකට කමක් නෑ. තව සතියකින් බ්ලොග් මැරතන් එක දුවනකොට නියමෙට තියේවි. ලිපි 96ක්! ඒකට ලියන්න දේවල් හොයාගන්නත් ඕන. ඔන්න ඉතින් මැරතන් එක නරඹන්න වැඩ කටයුතු ගොඩක් සූදානම් කරලයි තියෙන්නෙ. ඒ සියලුම ක්‍රම ගැන තව මොහොතකින් දැනුම් දෙන්නම්
සූදානමින් ඉන්න!
Leave a Comment