ඊයේ නිදාගනිද්දි 12 පහුවුණා. ඒත් ඉතින් මැරතන් එක දවසට ඇහැරගෙන ඉන්න එපායැ? හෙට හවස් වෙනකල්ම නිදාගන්න තමයි හිතාගෙන ඉන්නෙ. එතකොට රෑ අවදියෙන් ඉන්න පුළුවන් වේවි. අදවත් යන්න ඕන කොණ්ඩෙ කපාගන්න. ඊයෙත් ටවුම පැත්තෙ ගියා. සමහර කඩ ඇරලා, සමහර ඒවා වහලා. තව ටිකකින් යන්න ඕන. මේක ලියන්නෙ සින්ඩිකේටරය ටෙස්ට් කරන්න.
Related posts - ආශ්‍රිත ලිපි:

Leave a Reply!