
මැගී ආච්චි දැන් වැඩිපුර ලියන්නයි සූදානම. කාලෙකට පස්සේ අලුතෙන් ලිපියක් දාපු බව දකින්න ඇතිනෙ? නැතිනම් ගිහින් බලන්න. තවත් එකක් ලියලා තියෙන්නෙ. ඒක සඳුදට බලාගන්න පුළුවන් වේවි.
මැගී ආච්චිට ගොඩක් ප්‍රතිචාර ලැබෙන නිසා ආච්චි ඉන්නෙ හරිම සතුටෙන්
තවත් එකක්, මැගී ආච්චිගේ හෑල්ල කාලෙකට කලින් මිණිමුතු නමින් මධ්‍යම පළාතේ පමණක් නිකුත්වුණු පත්තරක පළවුණා. ඒ දවස්වල මේ මැගී ආච්චිගේ චිත්‍රය ඇන්දේ චන්දන කියලා අයියා කෙනෙක්. ඒ අයියා වෛද්‍ය විද්‍යාලයට තේරුණු බව අම්මා කිව්වා. වාසගම නම් මතක නැහැ. කවුරුහරි එයාව දන්න කෙනෙක් මේක කියවනවා නම් අපව අමතන්න කියන්න.
2 comments Click to reply »
මැයි 31st, 2008
දිගටම ලියන්න, අපි බලාගෙන ඉන්නෙ
ජූනි 14th, 2008
මමත් මේ ලිපිය බෙහොම ආසාවෙන් කියවනවා, දිගටම ලියන්න, පසු කලෙක එකතුවක් විදියට උනත් නිකුත් කරන්න පුලුවන් බවය් මගේ අදහස. වඩාත් කාලෝචිතය්.