නව ආරම්භයක්!

ජයවේවා මිතුරනි,
මේ මගේ නව බ්ලොග් එකයි.
ඔබ එයට කැමැති වෙතැයි ප්‍රාර්ථනා කරමි.
මෙය සිංහල භාෂාවෙන් ලිවීමට තීරණය කළේ සිංහල යුනිකේත වැඩසටහන තවතවත් පතුරුවා හැරීමේ අරමුණද ඇතිවය.
ඔබේ අදහස් දක්වන්නට මැලි නොවන්න.
මලින්ත෴

3 thoughts on “නව ආරම්භයක්!

  1. මලින්තගෙන් ප්‍රශ්ණයක් ඇසීමට කැමතියි.

    ශ්‍රී ලංකාවේ සාමනය අකුරු වලට වැඩී දෙනා භාවිතා කරන කීබෝඩ් සම්මතය කුමක්ද? විජේසෙකරද?

  2. ශ්‍රී භාරතගේ ප්‍රශ්නයට පිළිතුර: මං දන්නා හැටියට නම් විජේසේකර යතුරු පුවරුවයි. මමත් භාවිතා කරන්නේ විජේසේකර යතුරු පුවරුවයි. එය වඩා පහසු බවක් මට හැ‍ඟෙනවා.

    මලින්ත෴

Leave a Reply to ශ්‍රී භාරතය Cancel reply

Your email address will not be published. Required fields are marked *