සිංහලෙන් ගූගල් කතා!

ගූගල් සමාගමෙන් නිකුත් කරන ගූගල් ටෝක් මෘදුකාංගය කෙටි කලකින්ම බොහෝ ජනප්‍රියතාවයක් ලබාගත්තකි.
හැමදාමත් ඉංග්‍රීසියෙන්ම කතා කර එපාවී සිටිනවානම්, හොඳම දේ සිංහලෙන් කතා කිරීමයි! ක්‍රමය
ඉතා සරලයි. www.fonts.lk මගින් සිංහල පැකේජය ලබාගෙන ගූගල් ‍ටෝක් හි චැට් කිරීමේදී
ඉංග්‍රීසි වදන් වෙනුවට සිංහල වදන් ඇතුළත් කරන්න. නමුත් භාවිතාකරුවන් දෙදෙනාම සිංහල පැකේජය
පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුමයි!
මලින්ත෴

1 thought on “සිංහලෙන් ගූගල් කතා!

Leave a Reply to Amila Cancel reply

Your email address will not be published. Required fields are marked *