බ්ලොග් ලිවීම

පහුගිය මාස කිහිපයේම වියුණු සටහන ලිවීම අතහැර සිටීමට මට සිදුවුණා. ඊට ප්‍රධානතම හේතුව ‍මෙය කියවන්නේ කවුරුන්දැයි සිතුණු නිසා. නමුත් webalochana.blogspot.com හි anandawardhana මගේ වියුණු සටහන කියවන්නට කැමැති බව දැනගැනීමට ලැබීම විශාල සන්තෝෂයක්. අද පටන් නැවතත් ‍මෙහි සටහන් ලිවීමට මා බලාපොරොත්තු වනවා. සිංහලයට ජයවේවා!

1 thought on “බ්ලොග් ලිවීම

  1. ඔබ කළේ පුරෝගාමී වැඩක්. මට මතකයි ඔබ පටන්ගත් දවස්වල අද තරම් වත් සිංහල බ්ලොග් තිබුණෙ නෑ. කියවන්න අය හිටියෙත් නෑ. ඔබ යුනිකෝඩ් සිංහල යොදාගැනීම මටත් ධෛර්යයක් වුණා සිංහලෙන් බ්ලොග් ලිවීම අරඹන්න. දිගටම ලියන්න, දැන් එන්න එන්නම අන්තර්ජාලයේ සිංහල භාවිතය වැඩි වෙන නිසා තත්වය තිබුණාට වඩා හොඳයි.

Leave a Reply to Anandawardhana Cancel reply

Your email address will not be published. Required fields are marked *