ඇඩ්සෙන්ස් | AdSense

ඇඩ්සෙන්ස් ක්‍රියාත්මක කළත් වැඩක් නැහැ. එයින් මොනවාහරි ලැබෙයි කියලා සිතුණත්, කවුරුවත් ඒවා ක්ලික් නොකරන නිසා මොනවත් ලැබෙන්නේ කොහොමද? ඉතින් ‍කිසිම දෙයක් නොලැබෙන පලකට නැති දෙයක් තියාගෙන වැඩක් තියෙනවද? ඉතින්… ආයුබෝවන් ඇඩ්සෙන්ස්! You must’ve noticed that I activated Adsense on my blog. I thought I’ll get something from it but surprise, no one clicks on them. So what’s the point of having ads that just doesn’t bring any revenue? 🙂 Gotta remove them. So long Adsense!

2 thoughts on “ඇඩ්සෙන්ස් | AdSense

  1. ඇඩ්සෙන්ස්වලින් ආදායම ඉපදවීමට නම් සෑහෙන කලක් ඉවසා සිටිය යුතුයි 🙂 මටත් ඇතුළත් කළ දවස්වල ඔය ප්‍රශ්නෙ තිබුණා. ටික දවසක් යද්දී බ්ලොග් එක නිතර අලුත් කරද්දී තමයි වැඩේ ඉදිරියට යන්න පටන්ගන්නෙ.

  2. Yeh, post everyday day, optimize your adsense according to ur blog, and get some more traffic to ur site 🙂 then u can slowly increase ur adsense…I have started my blog on last April and got approved my adsense on around June and now I have some little dollers in my adsense 🙂 Dont give up… it’s all depend on ur blog and it’s posts which will gain u more traffic 🙂

    Cheers.

Leave a Reply to Apramana Cancel reply

Your email address will not be published. Required fields are marked *