මැගී ආච්චි

මැගී ආච්චි දැන් වැඩිපුර ලියන්නයි සූදානම. කාලෙකට පස්සේ අලුතෙන් ලිපියක් දාපු බව දකින්න ඇතිනෙ? නැතිනම් ගිහින් බලන්න. තවත් එකක් ලියලා තියෙන්නෙ. ඒක සඳුදට බලාගන්න පුළුවන් වේවි.

මැගී ආච්චිට ගොඩක් ප්‍රතිචාර ලැබෙන නිසා ආච්චි ඉන්නෙ හරිම සතුටෙන් 😀

තවත් එකක්, මැගී ආච්චිගේ හෑල්ල කාලෙකට කලින් මිණිමුතු නමින් මධ්‍යම පළාතේ පමණක් නිකුත්වුණු පත්තරක පළවුණා. ඒ දවස්වල මේ මැගී ආච්චිගේ චිත්‍රය ඇන්දේ චන්දන කියලා අයියා කෙනෙක්. ඒ අයියා වෛද්‍ය විද්‍යාලයට තේරුණු බව අම්මා කිව්වා. වාසගම නම් මතක නැහැ. කවුරුහරි එයාව දන්න කෙනෙක් මේක කියවනවා නම් අපව අමතන්න කියන්න. 🙂

මැගී ආච්චිගේ හෑල්ල – කිව්වහම මොකද හැබෑටම!

2 thoughts on “මැගී ආච්චි

  1. මමත් මේ ලිපිය බෙහොම ආසාවෙන් කියවනවා, දිගටම ලියන්න, පසු කලෙක එකතුවක් විදියට උනත් නිකුත් කරන්න පුලුවන් බවය් මගේ අදහස. වඩාත් කාලෝචිතය්.

Leave a Reply to Chanaka de Silva Cancel reply

Your email address will not be published. Required fields are marked *