ඩොමේන් අලවීම

අනේ ඉතින් අද මිනි මැරතන් එක දුවන්න IRC එකේ චැට් කර කර හිටියෙ. පටන් ගන්න විනාඩි පහළවකට විතර කලින් බ්ලොග් එකට යන්න හදනකොට godaddy parked page එකක් ආවා. හපොයි ඩොමේන් එක කල් ඉකුත් වෙලා. මේක තියෙන්නෙ චාමර ගාව හින්දා කෝල් එකක් දීලා බැලුවා. එයා පාටියක. දැන් ඉතින් කරන්න දෙයක් නෑ දඩිබිඩි ගාලා ගත්තා malinthe.info. ඒකට ඇටෙව්වා ඔක්කොම. දැන් බ්ලොග් එක මේකෙන් බලාගත්තෑකි. හනේ හනේ මටත් වෙන වැඩ 😀

ඇඳ උඩ ඉඳගෙන පළමු සටහන ලිව්වා. අද රෑ වෙනකල්ම තියෙනවනෙ. බලමුකෝ… 😀

2 thoughts on “ඩොමේන් අලවීම

Leave a Reply to Malinthe Samarakoon Cancel reply

Your email address will not be published. Required fields are marked *