මෙරු

ඔව් උන් දැන් මේ කාමරේ වටේ කැරකි කැරකි ඉන්නෙ. කෙලින්ම යන්නෙ බල්බ් එකට. මාර වදයක්. වෙලාවකට කෑමක් බීමක් ගන්නවත් බෑ. මුන් ඒවටත් වැටෙනවා. ලයිට් නිවලා වැඩක් කරගන්නත් බෑ මොකද ටීවී එකටත් මොනිටර් වලටත් අනිවාර්යයෙන්ම මුන් එනවා. ඉතින් ඔක්කොම ටික වහලා දාලා පැත්තකට වෙලා ඉන්න ඕන. ගේ ඇතුළෙ ඒවා නිවලා දාලා පිටත ලයිට් දාලා තිබ්බම නම් කට්ටිය යනවා. ඒත් ඉතින් පූසොන්ට, ගෙම්බොන්ට සහ බල්ලොන්ට නම් මාර කූල්. අනේ හැබෑට මුන් කෑවයි කියලා බඩවල් පිරෙනවද? මාර අවුලක්.

හික් ලියන්න දෙයක් හැබෑට නැති හින්දා මේ රට වටේ කැරකෙන මෙරු ගැන ලිව්වෙ. දැන් මූණෙත් වැහුවා එකෙක්. අනේ හැබෑට. මං මේ දැන් බිස්කට් එකක් කනවා. 😀

2 thoughts on “මෙරු

Leave a Reply to keerthi Cancel reply

Your email address will not be published. Required fields are marked *