නියපොතු හැපිල්ල

දැන් ඉතින් ලියන්න දෙයක් නැති හින්දා මේක ගැනවත් ලියන්න ඕන. පොඩි කාලේ ඉඳන් තියෙන නරක පුරුද්දක්. තාම නවත්තගන්න බැරිවුණා. ළඟකදි පොඩි ට්‍රයි එකක් දුන්නා ඒත් වැඩේ හරියට ගියේ නෑ. ටික දවසක් ගිහින් ආයෙ පරණ ට්‍රැක් එකටමයි වැටෙන්නේ. උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් මල් හතයි.

5 thoughts on “නියපොතු හැපිල්ල

  1. ඔයාට උපදෙස් දුන්නොත් මටත් කියන්න. මටත් මේ පුරුද්ද තියෙනව නෙ.

  2. ඒක ඇත්ත කටේ ගෑවෙන කොට වමනෙ යන සයිස් එකේ මොනව හරි ජාතියක් අතේ ගාගෙන තියා ගන්න

  3. ath deke niyapothu valata vada kakul deke niyapothu rasaiulu……….kakulen mada pagana hindalu………..a nisa kakule niyapothu try karanna

Leave a Reply to Harshana Cancel reply

Your email address will not be published. Required fields are marked *