නැහෙන්න. May 30, 2011 වැඩක් නෑ බොරුවට මෙහෙම ඉඳල නැහෙන්න ඕන මට “නැහියං!” ඌ දුන්න පිහියක් මගෙ අතට ඇන්න මං ඌටම “ඔහොමද යකෝ යාලුවොන්ට සලකන්නෙ?” Share this Share on X (Opens in new window) X Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram
ඔය නරක සාවන්ගෙ හැටි ඔහොම තමයි…. “මම ගහන්න යනව ඌට.. ගහන්න කලින් උබ මාව අල්ලගනිං” මට මෙහෙම එකක් මතක් උනා ඕක දැක්කම.. මොකද මන්ද Loading... Reply
අඩෝ නැහියං කිවාට මං කොල්ලා පිහියක් දිලා නැ බොලව්..! මචං නැහුනොත් කැම් එක මට අලුත් ෆොන් එකත් මට විකුන් නැතොත් ඇන්ඩ්රොයිඩත් මට ත්රිපාදෙත් මට ඔනි 😀 Loading... Reply
ආන්න මිත්රත්වේ.., එකපාර මා මරන්න මෙතඩ් එක සමහර වෙලාවට බ්ලොග් ලියවෙන්නත් බලපානවා නේ..!! සිරා සිරා..!! 🙂 Loading... Reply
😀
nice 😀
බනීයට නේද ඕක කියන්නේ? 😀
එළකිරි…..
ඔය නරක සාවන්ගෙ හැටි ඔහොම තමයි….
“මම ගහන්න යනව ඌට.. ගහන්න කලින් උබ මාව අල්ලගනිං”
මට මෙහෙම එකක් මතක් උනා ඕක දැක්කම.. මොකද මන්ද
මම උඹට මැරියං කිව්වට පිහියක් දුන්නෙ නෑ යකෝ!!
ඇනපං බලන්න මට පිහියෙන් පුළුවන් නං 😛
අඩෝ නැහියං කිවාට මං කොල්ලා පිහියක් දිලා නැ බොලව්..!
මචං නැහුනොත්
කැම් එක මට
අලුත් ෆොන් එකත් මට
විකුන් නැතොත් ඇන්ඩ්රොයිඩත් මට
ත්රිපාදෙත් මට ඔනි 😀
ආන්න මිත්රත්වේ..,
එකපාර මා මරන්න මෙතඩ් එක සමහර වෙලාවට බ්ලොග් ලියවෙන්නත් බලපානවා නේ..!!
සිරා සිරා..!! 🙂
:S http://goo.gl/1sGb6