නැහෙන්න.

වැඩක් නෑ
බොරුවට මෙහෙම ඉඳල
නැහෙන්න ඕන මට

“නැහියං!”
ඌ දුන්න පිහියක්
මගෙ අතට

ඇන්න මං ඌටම
“ඔහොමද යකෝ යාලුවොන්ට සලකන්නෙ?”

9 thoughts on “නැහෙන්න.

  1. ඔය නරක සාවන්ගෙ හැටි ඔහොම තමයි….

    “මම ගහන්න යනව ඌට.. ගහන්න කලින් උබ මාව අල්ලගනිං”
    මට මෙහෙම එකක් මතක් උනා ඕක දැක්කම.. මොකද මන්ද

  2. මම උඹට මැරියං කිව්වට පිහියක් දුන්නෙ නෑ යකෝ!!

    ‍ඇනපං බලන්න මට පිහියෙන් පුළුවන් නං 😛

  3. අඩෝ නැහියං කිවාට මං කොල්ලා පිහියක් දිලා නැ බොලව්..!

    මචං නැහුනොත්
    කැම් එක මට
    අලුත් ෆොන් එකත් මට
    විකුන් නැතොත් ඇන්ඩ්‍රොයිඩත් මට
    ත්‍රිපාදෙත් මට ඔනි 😀

  4. ආන්න මිත්‍රත්වේ..,
    එකපාර මා මරන්න මෙතඩ් එක සමහර වෙලාවට බ්ලොග් ලියවෙන්නත් බලපානවා නේ..!!
    සිරා සිරා..!! 🙂

Leave a Reply to සහෝධරයා Cancel reply

Your email address will not be published. Required fields are marked *