දැන් ඉතින් ලියන්න දෙයක් නැති හින්දා මේක ගැනවත් ලියන්න ඕන. පොඩි කාලේ ඉඳන් තියෙන නරක පුරුද්දක්. තාම නවත්තගන්න බැරිවුණා. ළඟකදි පොඩි ට්රයි එකක් දුන්නා ඒත් වැඩේ හරියට ගියේ නෑ. ටික දවසක් ගිහින් ආයෙ පරණ ට්රැක් එකටමයි වැටෙන්නේ. උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් මල් හතයි.
Read this next
ඔයාට උපදෙස් දුන්නොත් මටත් කියන්න. මටත් මේ පුරුද්ද තියෙනව නෙ.
දෑත් හැකිතරම් අපිරිසිදුව තබාගන්න… 😀
ඒක ඇත්ත කටේ ගෑවෙන කොට වමනෙ යන සයිස් එකේ මොනව හරි ජාතියක් අතේ ගාගෙන තියා ගන්න
“වමනෙ යන සයිස් එකේ” දේවල් මෙතන ලියන්න බෑ උඹම හිතා ගනින් 😛
ath deke niyapothu valata vada kakul deke niyapothu rasaiulu……….kakulen mada pagana hindalu………..a nisa kakule niyapothu try karanna