Well it’s time to go home. Back to Kandy that is. I’m feeling like i’ve been partially killed. Head hurts, eyes hurt. This just sucks.
I don’t like the water here. It doesn’t feel fresh or anything. Better yet, there’s some kind of a strike in railway and no train now. No choice but to get a bus, which is just like murder. Wait, no, it is murder. :p
The bottom line is I’m feeling awful and dreaded. I hate travelling in long distance busses. And there’s no place like home.
Sent using a Sony Ericsson mobile phone
Read this next
> I don’t like the water here. It doesn’t feel fresh or anything
අයියෝ, බබා මීට කලිං කවදාවත් මූද දැකල නැත්ද ? මූදෙ වතුර තියෙන්නෙ බොන්න නෙවෙයි අනේ !
අනිත් එක, මේ සයිබර් බජාර් එකේ මාතරට පොර ටෝක්ස් දාන්න බෑ හරිද ? ආවනං දෙන දෙයක් කාල, බොන දෙයක් බීල ආපහු යන්නෝනෑ, හරිය ?
😉
ගීක් මල්ලී මක්කටෙයි කොලඹ ගියේ ඈ..
අනේ බුධා මලයට දුක හිතිලා මාතරට අරවා මේවා කියනකොට 😛 අපේ අම්මත් මාතර තමයි කොල්ලො, ඒත් ඉතින් අල වතුරට අල නොකියා මක්කැයි කියන්නෙ? 😀 (මං කිව්වෙ ටැප් වලින් එන වතුර ගැන)
මම හිතුවෙම හෝ ගාන පොකුණෙ වතුර ගැන කියලා !
ඔයාට කියන්න, මාතර පැත්තෙ මූදෙ වතුර ලුණු රහයි. මොකද හම්බන්තොට ලුණු ලේවායෙන් මුහුදට එකතු වුනු ලුණු මාතර පැත්තටත් එනවා.
ඒකයි මම හිතුවේ ඔයා බීල තියෙන්නෙ මූදු වතුර කියලා
😀
හික්, ඇත්තටම මට නුවර වතුර හැර වෙන ඒවා හරියන්නෙ නෑ වගෙයි. උදා: ගාල්ල, මාතර, කොළඹ (එච්චරම අවුලක් නෑ), මොණරාගල, හලාවත etc.
your advice helped me to recover my blogger site