WordPress 2.6.2

හයියෝ ඔන්න වර්ඩ්ප්‍රෙස් 2.6.2 ඇවිල්ලා. පොඩි දෝෂ වගයක් හදලා කියලා තමයි තිබ්බෙ. වැඩිය හොයන්න ගියේ නෑ එහෙමම දැම්මා. එතරම් විසේසයක් නෑ.

වර්ඩ්ප්‍රෙස් යාවත්කාලීන කිරීම ගැන ලිපියක් ඕනද?

ගෙදර ඉඳන්…

ඔන්න ඉතින් කෝචිචයෙන් ගාලු ගිහින් ආයෙ බස් එකේ ගෙදර ආවා. යන ගමන් බ්ලොග් එක ලිව්වට වැඩකට ඇති දෙයක් ලියවිලා නැති බව අද තමයි දැක්කෙ. මක් කොරන්නද ඉතින් 😀

කොහොම වුණත් අලුත් ජංගම දුරකථනෙ නියමයි. ගොඩක් තැන්වල HSPA සම්බන්ධතාවය තිබුණා. අපි හිටපු තැන නම් හරියටම තිබුණෙ නෑ ඒත් එතැන පඩිපෙළ උඩට නැග්ගම 3G සම්බන්ධතාවය ලැබුණා 😀

කෝච්චියෙන් යද්දි ඇඟට හරිම පහසුයි. ඒක හින්දා තමයි බස් එකෙන් යන්න මම වැඩිපුර කැමති නැත්තෙ. එන්න හිටියෙත් කෝච්චියෙන් ඒත් දැනගන්න ලැබුණා ඒත් අතර මැද පීලි පැනීමක් වෙලා කියලා කිව්ව හින්දා බස් එකෙන් එන්න වුණා. ඒක නම් මහ එපා කරපු වැඩක්. ඔළුව කැරකෙනවා, රස්නෙයි, දාඩිය දානවා හරිම අමාරුයි 😀

වෙන වැඩි විස්තරයක් නම් නෑ ඉතින්.

Back in Kandy

Posted by mobile phone:
Well well re’re back in Kandy. I’m feeling cold, tired and hungry. Got in to a three wheeler and we’re heading home. A summary of the whole journey after I get home 😀

Slow in Kelaniya

Posted by mobile phone:
The bus is moving. Slowly. It’s hot like hell and I’m covered in sweat. Some windows are open but the heat is unbearable. I can’t stare at screens while moving. It makers me feel dizzy so I’ll stop now. 🙂