නව ආරම්භයක්!
ජයවේවා මිතුරනි,
මේ මගේ නව බ්ලොග් එකයි.
ඔබ එයට කැමැති වෙතැයි ප්‍රාර්ථනා කරමි.
මෙය සිංහල භාෂාවෙන් ලිවීමට තීරණය කළේ සිංහල යුනිකේත වැඩසටහන තවතවත් පතුරුවා හැරීමේ අරමුණද ඇතිවය.
ඔබේ අදහස් දක්වන්නට මැලි නොවන්න.
මලින්ත෴
Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.
ජයවේවා මිතුරනි,
මේ මගේ නව බ්ලොග් එකයි.
ඔබ එයට කැමැති වෙතැයි ප්‍රාර්ථනා කරමි.
මෙය සිංහල භාෂාවෙන් ලිවීමට තීරණය කළේ සිංහල යුනිකේත වැඩසටහන තවතවත් පතුරුවා හැරීමේ අරමුණද ඇතිවය.
ඔබේ අදහස් දක්වන්නට මැලි නොවන්න.
මලින්ත෴
Posted on 11 August '06 by Malinthe Samarakoon, under Uncategorized.
#1 Posted by ශ්‍රී භාරතය (14.08.06 at 00:37 )
මලින්තගෙන් ප්‍රශ්ණයක් ඇසීමට කැමතියි.
ශ්‍රී ලංකාවේ සාමනය අකුරු වලට වැඩී දෙනා භාවිතා කරන කීබෝඩ් සම්මතය කුමක්ද? විජේසෙකරද?
#2 Posted by Mala (14.08.06 at 01:59 )
හොඳ ආරම්භයක්……ඔහොම යං මලින්ත…:)
#3 Posted by Malinthe (14.08.06 at 10:03 )
ශ්‍රී භාරතගේ ප්‍රශ්නයට පිළිතුර: මං දන්නා හැටියට නම් විජේසේකර යතුරු පුවරුවයි. මමත් භාවිතා කරන්නේ විජේසේකර යතුරු පුවරුවයි. එය වඩා පහසු බවක් මට හැඟෙනවා.
මලින්ත෴
Copyright 2008 by Malinthe Samarakoon.
Design by Igor Penjivrag. Background by Squid Fingers.
3 Comments to “නව ආරම්භයක්!”