Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
21 Sep
සිංහල logonui එක මෙතැනින් ලබාගන්න: http://senduit.com/d77207
මෙය c:\windows ෆෝල්ඩරයට කොපි කරන්න.
ඉන්පසු Registry Editor එකට ගොස්
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon වෙත ගොස් UIHost වෙනස් කරන්න logonui_si.exe ලෙස.
පරිගණකය රීස්ටාර්ට් කරන්න. වෙනස්කම් දැකිය හැකිවේවි.
ප්‍රශ්නයක් වුනොත් UIHost නැවත logonui.exe ලෙස සකසන්න.
කෝකටත් Restore Point එකක් සකසන ඇඟට ගුණයි!
Warning: Use at your own Risk!
System Requirements: Windows XP Service Pack 2 and Sinhala Enabling Pack, Don’t use if you don’t meet these requirements.
මලින්ත෴
20 Sep

සිංහල වින්ඩෝස් Welcome තිරයක් සැකසීමට සමත් වුනෙමි.
තවමත් පරීක්ෂණ මට්ටමේය.
ළඟඳීම Installer එකක් සැකසීමට බලාපොරොත්තු වෙමි.
මලින්ත෴