පවර්ඩීවීඩී 7 සිංහලයට පරිවර්තනය කිරීම ඇරඹුවා.
මගේ අඩවිය
මගේ නව වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මකයි.
http://malinthe.awardspace.com
සුබ අලුත් අවුරුද්දක්!
ලැබුවාවූ 2007 වසර ශ්‍රී ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නව වසරක් වේවායි පතමි!
මලින්ත෴