බ්ලොග් ලිවීම
පහුගිය මාස කිහිපයේම වියුණු සටහන ලිවීම අතහැර සිටීමට මට සිදුවුණා. ඊට ප්‍රධානතම හේතුව මෙය කියවන්නේ කවුරුන්දැයි සිතුණු නිසා. නමුත් webalochana.blogspot.com හි anandawardhana මගේ වියුණු සටහන කියවන්නට කැමැති බව දැනගැනීමට ලැබීම විශාල සන්තෝෂයක්. අද පටන් නැවතත් මෙහි සටහන් ලිවීමට මා බලාපොරොත්තු වනවා. සිංහලයට ජයවේවා!
One Comment to “බ්ලොග් ලිවීම”