Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

සන්ටෙල් CDMA දත්ත වේගය | Suntel CDMA Data Speeds

මා අන්තර්ජාලයට සම්බන්ධ ‍වන්නේ සන්ටෙල් සීඩීඑම්ඒ දුරකථනයක් මගින්. දුරකථන මාදිලිය Axesstel AXW-P800. මෙය පරිගණකයට සම්බන්ධ වන්නේ USB ‍කේබලයක් මගින්. ‍සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රියේ සිට පාන්දර 4-6 කාලය තුළ මෙමගින් තත්පරයට කිලෝබයිට් විස්සක (20KB/s) දත්ත හුවමාරු වේගයක් අත්විඳිය හැකියි. එනම් දළ වශයෙන් 160kbps පමණ වේගයක්.
I get connected with a Suntel CDMA phone. Phone model is Axesstel AXW-P800, it’s kinda low in features though. Connectivity is USB. I even managed it to work with linux too. At midnight to dawn, I can experience a transfer rate of 20 Kilobytes per second. (20KB/s) That’s roughly about 160kbps.

Posted on 9 August '07 by Malinthe Samarakoon, under Uncategorized.


4 Comments to “සන්ටෙල් CDMA දත්ත වේගය | Suntel CDMA Data Speeds”

#1 Posted by Anonymous (22.08.07 at 13:25 )

ඇයි ADSL නැද්ද? මං දන්න තරමට දැන් නුවර විතරක් නෙමේ, මාතලේත් ADSL තියනවා.

#2 Posted by මලින්ත සමරකෝන් | Malinthe Samarakoon (22.08.07 at 21:44 )

නුවර ADSL තිබ්බට නගරයේ හා ආසන්න නගර කිහිපයක විතරයි. අපි ඉන්න ප්‍රදේශයට නැහැ. නැත්නම් මම ADSL හැර වෙන දෙයක් ගන්නෙ නැහැ. :D

#3 Posted by අනුරුද්ධ (04.09.07 at 00:51 )

මලින්ත, ඔබේ ප්‍රදේශය ට ඉතා ඉක්මනින් ම ADSL ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මෙය blog එකක් පමණක්ම නොව සිංහල අපට පරිගණක දැනුම බෙදා හරින ක්ෂේම භූමියක් බව සඳහන් කරන්‌නේ ඉතා සන්‌තෝෂයෙනි. ඔබට බොහොම පින්!

#4 Posted by ZanharJabir (10.09.08 at 13:00 )

Dialog ADSL?.. :arrow: