Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ගොඩ කාලෙකින් | From a long time…

ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. අද ඉඳන් ආයෙත් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. තවම මේ සටහන කියවන අය ඉන්නවනම් සමාවෙන්න :D
Couldn’t write from a long time. Will write from today. If there’s anyone who still reads my blog, I apologies. :D

Posted on 25 September '07 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “ගොඩ කාලෙකින් | From a long time…”

#1 Posted by Anonymous (26.09.07 at 11:19 )

ගානක් නෑ…! මම හිතන විදියට ඔයා තවම ඉස්කෝලෙ යන ළමයෙක්. ඔයාටත් ඉතින් ගොඩක් වැඩ තියෙන්න ඇතිනේ. පුළු පුළුවන් වෙලාවට ලියන්න. ඔයාගෙ සටහන් හරිම ප්‍රයෝජනවත්.