Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තකයෙක්! | Google Talk is now a Translator Too!

අපේ ජනප්‍රියම ක්ෂණික පණිවිඩකරු ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තන කාර්යයටත් අතගහලයි තියෙන්නේ! ඔව්. විවිධ භාෂා කතා කරන යාළුවෝ ගොඩක් ඉන්නවානම් මේ වගේ විශේෂාංගයක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා නේද? මේ සේවය ක්‍රියාත්මක වෙන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් පාදක කරගෙනයි.

  1. Arabic > English (ar2en)
  2. German > English (de2en)
  3. German > French (de2fr)
  4. Greek > English (el2en)
  5. English > Arabic (en2ar)
  6. English > German (en2de)
  7. English > Greek (en2el)
  8. English > Spanish (en2es)
  9. English > French(en2fr)
  10. English > Italian (en2it)
  11. English > Japanese (en2ja)
  12. English > Korean (en2ko)
  13. English > Dutch (en2nl)
  14. English > Russian (en2ru)
  15. English > Chinese (en2zh)
  16. Spanish > English (es2en)
  17. French > German (fr2de)
  18. French > English (fr2en)
  19. Italian > English (it2en)
  20. Japanese > English (ja2en)
  21. Korean > English (ko2en)
  22. Dutch > English(nl2en)
  23. Russian > English (ru2en)
  24. Chinese > English(zh2en)

යම් භාෂා පරිවර්තකයක් එකතු කරගන්න නම් භාෂා පරිවර්තක කේතය සමග @bot.talk.google.com ලියා නව මිතුරෙක් ලෙස එකතු කරගන්න. (Add මගින්) උදාහරණයක් විදියට ජර්මන් බස ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නට නම් de2en@bot.talk.google.com මිතුරෙක් ලෙස එකතු කරගන්න.

gHacks මගිනි.

Posted on 20 December '07 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තකයෙක්! | Google Talk is now a Translator Too!”

#1 Posted by Harshana Weerasinghe (21.12.07 at 05:12 )

අපූරුයි………..