නිදිමත යන්න මූණ හේදුවා
නිදිමත යන්නත් එක්ක කියලා මූණ හෝදගෙන ආවා. දැන් නම් ඉන්න බෑ - ඒ මදිවට අපේ රේඩියෝ චැනලයේ යන සිංදු වලට නිදිමත ඩබල් වෙනවනේ. දැන් මූණ හෝදගෙන ආවා ඒත් තුවාය හොයාගන්න බෑ. වතුර පිටින් ඉන්නෙ මේ.
අම්මා කිරි කෝපි එකක් හදලා - මල් හතයි!
හපොයි තව පැය විස්සක් විතර ඉන්න ඕන නේද කියලා මතකවෙනකොට නිදාගන්නමයි හිතෙන්නෙ!
ඒත් නිදාගෙන බෑ නෙව. බලමුකෝ. අතරින් පතර පොඩ්ඩක්වත් නිදාගන්න ඕන.
One Comment to “නිදිමත යන්න මූණ හේදුවා”