Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
19 Apr
දැන් නම් මාර නිදිමතයි. නිදිමත ඩබල් වගෙයි. ඒ වුණාට මීට වඩා නිදිමතින් හිටපු වෙලාවල් තියෙනවා
ලේසි වැඩක් නෙවෙයි බලාගෙන යනකොට. මම හිතාගෙන හිටියේ නම් ෆුල් ජොලියේ ලියන්න පුළුවන් වේවි කියලා - ඒත් මාර සීරියස් වැඩක්නෙ බලාගෙන යනකොට. ලේසි නැහැ. ඇයි දෙයියනේ පැය 24ක්! පිස්සු හැදෙනවා! ![]()
ආශ්රිත ලිපි
Leave a reply