Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

මැරතන් අලුත්ම තත්ත්වය

දැන් නම් හති. කිසිම දෙයක් ඔළුවට එන්නෙ නැහැ ලියන්න. අදහස් ඉවර වෙලා වගෙයි. බලමු තව ටිකක් ඉඳලා මොනවද කරන්න පුළුවන් කියලා. තාම ස්පයිඩර්මෑන් බලනවා. මං හිතනවා මේක බලලා ඉවර වුණාම මොනවහරි ලියන්න පුළුවන් වේවි. :D

Posted on 19 April '08 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “මැරතන් අලුත්ම තත්ත්වය”

#1 Posted by samanalee (19.04.08 at 12:09 )

හිහිහි .. ඔව් ඔව් බලලා ඉවර වෙලා ස්‌පයිඩර් මෑන් ගැන ලියන්න :razz: :lol: