බකියාගේ පින්තූරයක් April 19, 2008 බකීගේ පින්තූරයක් හම්බවුණා. අන්න ඌ ඒ පාර එළියට ගිහිල්ලා බුරනවා. 😀 ලියන්න දේකුත් ඔළුවට එන්නෙ නෑ ඒ පාර. ආයෙමත් රස්නෙ වැඩිවීගෙන එනවා. හරිම අමාරුයි. Share thisClick to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on Pocket (Opens in new window)