හික් යූටියුබ් එකට වීඩියෝ ටිකක් දාන්න හිතුණා සුදාරක මලයගේ නිදාගැනීමේ වීඩියෝ එක දැක්කට පස්සෙ. හැබැයි බලාගෙන යනකොට දාන්න දෙයක් නෑ. ඉතින් මං මට හිනායන වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන්නෙ මගේ ප්‍රින්ටරේ වැඩිම වේගයෙන් මුද්‍රණය කරනකොට කඩදාසි විසිකරන හැටි
ප්‍රින්ටරේ යකා නැටීම
අඟහරුවාදාජූලි 8,2008
2 comments Click to reply »
ජූලි 9th, 2008
මරු වීඩියෝ එක. කවුද අර අතරමැද හිනාවෙන්නේ?
ජූලි 9th, 2008
@සුපුන්: කවුද ඉතින් මමම තමයි