දැන් ඉතින් ලියන්න දෙයක් නැති හින්දා මේක ගැනවත් ලියන්න ඕන. පොඩි කාලේ ඉඳන් තියෙන නරක පුරුද්දක්. තාම නවත්තගන්න බැරිවුණා. ළඟකදි පොඩි ට්‍රයි එකක් දුන්නා ඒත් වැඩේ හරියට ගියේ නෑ. ටික දවසක් ගිහින් ආයෙ පරණ ට්‍රැක් එකටමයි වැටෙන්නේ. උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් මල් හතයි.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. iPhone සිංහල සහ සූර්යග්‍රහණේ!
  2. මේ දවස් වල ජීවිතේ
  3. ලයිව් රයිටරෙන් ටෙස්ටින් පාරක්