සිංදු අහන ගමන් චැට් කිරීම සහ සුළු වශයෙන් බ්ලොග් ලිවීම

by Malinthe Samarakoon on December 27, 2008

බ්ලොග් එක ලිවීම කෙසේ වෙතත් චැට් කිරීම සහ රෙදෙව්ව ඇසීම නම් ගජරාමෙට සිද්දවෙනවා. හික්. IRC චැනලයට කාලෙකින් ආවෙ. ඉතිං බරටම කතාබහ. රෙදෙව්වත් නැගලා යනවා. එතන තමයි ජොලි වැඩේ. ඇයි එක එක genres අහන එක එක අය හින්දා මාර කූල්. ඇයි එකක් යනකොට කට්ටියක් කෑගහනවා, වෙන එකක් යනකොට අනිත් අය කෑගහනවා – ෆුල් ජොලි :D

අනේ ඉතින් මේ ලියන්න දේවල් කල්පනා කරනවා කිසි දෙයක් හිතෙන්නෙ නෑ. මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මං හිතන්නෙ. ඒ හින්දා ඉතින් හිතට හැමදේම දාලා ‘අච්චාරුවක්’ ලිවීම තමා මං කරන්නෙ. දැන් හොඳවැයින් තේ කෝප්පයක්ම ගිලා දාන්නයි සූදානම. චියර්ස් :P

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.