Happy New Year!
by Malinthe Samarakoon on January 1, 2009
ඔන්න තවත් අලුත් අවුරුද්දක්. සීතලේ ගැහි ගැහි මේ ලිපිය ලියන්නෙ. අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් වේවායි කියලා (සහ ඉක්මණින් සාමය උදාවේවා කියලා) හැම අලුත් අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ප්‍රාර්ථනා කරමු.
ඊයේ නිදාගන්නකොට කොහොමත් ම්‍ධ්‍යම රාත්‍රිය වුණා. රූපවාහිනියේ ඉස්සෙල්ලම ගිය දැන්වීම ගිය කලින් පාරවල් වල වගේම මේ පාරත් සන්ලයිට් එකෙන්. අලුත් අවුරුද්ද උදාවෙන මොහොතෙ රට වටේටම රතිඤ්ඤා සද්දෙත් ඇහුණා.
කොහොම හරි, අලුත් අවුරුද්දට අලුත් වැඩක් කරන්න කියලා හිතාගෙන ඊයේ ගත්තා අලුත් ගිටාරයක්. දැන් ගිටාර් වාදනය ඉගෙනගන්නයි බලාපොරොත්තුව. ඊයේ ටිකක් අතපත ගෑවා, දැන් ඇඟිලි රිදෙනවා
ඉතිං අදට මේ ඇති.
Wish you a Rocking New Year!!!
7 comments
එහෙම නම් මේ අවුරුද්ද සංගීතයෙන් පිරි සුභ නව වසරක්ම වේවා..!
by malee_msg on 2009 January 1 at am 9:22. #
මලී අක්කා කිව්වා වගේ, ඔන්න එහෙනම් සංගීතයෙන් පිරි සුබ නව වසරක් වේවා කියලා මාත් කියනවා… ආ, ඔළුවේ අමාරුව මේ අවුරුද්දේවත් හොඳවෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා
by සුපුන් සුදාරක on 2009 January 1 at am 11:49. #
Malintha,
Let us hope that this new year provides peace & justice to a world in need and usher an era of peace & prosperity to Sri Lanka,with an end to war!
best wished to you!
Tinker
by tinker on 2009 January 1 at pm 12:29. #
නියපොතු නොහපන, ගිටාර් ගහන, සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
by චතුර සංදීප on 2009 January 1 at pm 10:56. #
නියපොතු හපනවා වං ගිටාර් ගහන එක ලේසි වෙන එකක් නෑ. මොකද ගිටාර් ගහනවා කියන්නේ ඇඟිලිවලට වද දෙනවා වගේ වැඩක්. පුරුදු වෙන මුල් කාලේ සමහරුන්ගේ ඇඟිලි පැලෙනවා. :-O
by අරවින්ද on 2009 January 2 at pm 6:50. #
හැබෑව, නියපොතු හපන එක නවත්තන්න හිතාගෙනයි ඉන්නෙ. පොඩ්ඩක් ප්ලේ කරලා බැලුවා, ඇඟිලි ගන්න දෙයක් නෑ
by Malinthe Samarakoon on 2009 January 2 at pm 6:53. #
ගිටර් ගැහිල්ල එපා වෙන්න වැඩක් කියන්න ද? මේවා බලන්න
everishthoughts.com/guitar/2008/09/27/guitar-players-finger-nails
mangore.com/thing.html
guitarplayernails.com
බය වෙන්න එපා නියපොතු කපලා කොටලා හදන්න ඕනේ වැඩිපුර ක්ලැසිකල් ගිටාර් ගහන අය
by අරවින්ද on 2009 January 2 at pm 7:42. #