Sony Ericsson Email

Sony Ericsson Email

මේක පොඩි පරීක්ෂණ සටහනක්. ලියන්නෙ මොබයිල් එකේ ඉඳන්. ටයිප් කරන්න ටිකක් අමාරුයි ඒත් වැඩේ ගොඩ.

පසුව ලියමි: හික් වැඩේ හරිගිහිල්ල. මේ ටික ලියාගත්තෙත් බොහොම අමාරුවෙන් හැබැයි. ෆෝන් එකෙන් තමයි එව්වේ. අපේ නාගයා පොඩි පරීක්ෂණ ටිකක් කරලා තිබ්බා එසැනින් පරිවර්තක එහෙම පාවිච්චි කරලා. ඉතින් මමත් ට්‍රයි කරලා බැලුවා. වැඩේ හරි. ඊටපස්සේ ලියපු එක එහෙමම ඊමේල් මගින් බ්ලොග් එකට එව්වා. ඔය උඩින්ම තියෙන වාක්‍ය කිහිපය තමා එව්වෙ.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. මොබිටෙල් වෙත සමුදීම සහ ඩයලොග් පිළිගැනීම!
  2. මොබිටෙල් කතන්දර
  3. Dialog Prepaid Broadband, Mobitel, Ubuntu and more
  4. Mac OS ගැන කතා
  5. පිස්සුව වැඩි වුණාවත්ද?