Test Post
by Malinthe Samarakoon on March 24, 2009

Sony Ericsson Email
මේක පොඩි පරීක්ෂණ සටහනක්. ලියන්නෙ මොබයිල් එකේ ඉඳන්. ටයිප් කරන්න ටිකක් අමාරුයි ඒත් වැඩේ ගොඩ.
පසුව ලියමි: හික් වැඩේ හරිගිහිල්ල. මේ ටික ලියාගත්තෙත් බොහොම අමාරුවෙන් හැබැයි. ෆෝන් එකෙන් තමයි එව්වේ. අපේ නාගයා පොඩි පරීක්ෂණ ටිකක් කරලා තිබ්බා එසැනින් පරිවර්තක එහෙම පාවිච්චි කරලා. ඉතින් මමත් ට්‍රයි කරලා බැලුවා. වැඩේ හරි. ඊටපස්සේ ලියපු එක එහෙමම ඊමේල් මගින් බ්ලොග් එකට එව්වා. ඔය උඩින්ම තියෙන වාක්‍ය කිහිපය තමා එව්වෙ.
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
4 comments
එල එල!!! වැඩේ ගොඩ නේ?ඔහොම යං ඔහොම යං
by නාගයා on 2009 March 24 at pm 10:10. #
එළ එළ, ඔහොම ගිහින් දැන් අපිටත් පුළුවන් වෙවි සිංහළෙන් ෆෝන් එකෙනුත් වැඩ දාන්න.
ඔන්න හරිඳු ලිපියක් දාලා ඒවාට සිංහළ දාන්නට.
Here!
by -බිன்ku- on 2009 March 25 at am 8:49. #
අනර්ඝයි නෙවැ
by Anandawardhana on 2009 March 26 at am 7:43. #
අපේකම විද්‍යුත් තාක්ෂණයට ගෙන යන ඔබට ස්තතියි !!!
by කසුන් on 2009 March 27 at am 10:49. #