මලින්තගේ සටහනට සාදරයෙන් පිළිගනිමි. මලින්ත සමරකෝන් වන මවිසින් ලියනු ලබන මෙහි මුලදි වැඩිපුර ලියවුණේ තාක්ෂණික තොරතුරු වන නමුත් දැන් වැඩිපුර ලියවෙන්නේ එදිනෙදා තොරතුරු වැනි සටහන්ය. මෙම බ්ලොග් අඩවිය ලිවීම ඇරඹුණේ 2006 අගෝස්තු මසදීය. එනිසා සිංහල බ්ලොග් අවකාශයේ පැවති මුල්ම බ්ලොග් අතුරටද මෙය අයත් වීම ගැන කිව නොහැකි තරම් සතුටක් ඇත :D

ඉතින් පිවිසීම ගැන ස්තූතියි. නැවත එන්න! ;)