මගුල.

by Malinthe Samarakoon on May 12, 2011

“ආ සහෝදරයා! කොහොමද මගුල?” මං බෝඩිමට ආවෙ හතර විතර. මගුල ඉවරවෙලා කොහොමහරි බස් එකක ඉතුරු ටික අදින්න වෙච්ච හින්ද හොඳ පණ ගිහින් තිබුණෙ. කාමරේට ඇවිත් දාඩියෙන් පෙඟිල තිබිච්ච ෂර්ට් එක පැත්තකට විසිකරපු මං මෙට්ටෙ උඩ වාඩි වුණේ ෆෑන් එකත් දාල. (…)

Read the rest of this entry »

එයා.

by Malinthe Samarakoon on May 12, 2011

එයාගෙ ඇස් ලස්සනයි. එයයි මමයි මුහුද දිහා බලාගෙන හිටියෙ. අපි කඩල කෑව. එයාගෙ හෑන්ඩ්බෑග් එකේ තිබ්බ බෝතලෙන් වතුර බිව්ව. … “සීතලයි.” “ඉතින්?” “එන්න මගෙ ළඟට.” “මට බෑ.” “ඇයි?” “නිකං…” “පිස්සි” “පිස්ස” එයා හිනාවුනා. මාත් හිනාවුනා. … එයාගෙ ඇස් ලස්සනයි. මම (…)

Read the rest of this entry »

නමක් නෑ ඕයි.

by Malinthe Samarakoon on May 11, 2011

ඔපීසියෙ වැඩ ඉවර වෙලා බෑග් එකත් උස්සගෙන පාරට බහිනව. හවස් වෙලා. අහස රතු පාටයි. වටපිටාවෙ ලයිට් එකට පිස්සු හැදෙනව. බෑග් එක අස්සට අත දාල කැමරාව එළියට ඇදල ගන්න හිතුණත් ටික වෙලාවකින්ම ඒ හිතිවිල්ල එතනම මැරෙනව. මහන්සියි. දවසම එක තැන ඉඳගෙන (…)

Read the rest of this entry »

සැහ්.

by Malinthe Samarakoon on May 10, 2011

“වී බුසල් දෙකයි…“ “හ්ම්…“ “මොකක්?“ “නෑ බං මේ කෝපි වලට“ “උඹට පිස්සුද බං?“ “නෑ බං පෙරේද ගෙදර යනව. ඒකයි.“ “මේ පොඩ්ඩක් නැගිටපං“ මං නැගිට්ට. උගෙ පොතක් උඩ ඉඳගෙන ඉඳල තියෙන්නෙ. “මං ගියා බං අද කෝට් බෑයක් හොයන්න.“ ටියුබ් ලයිට් එකෙන් (…)

Read the rest of this entry »

ඉන්සයිට් එක

by Malinthe Samarakoon on May 1, 2011

“උඹල දන්නෑ බං, මූට ගිය අවුරුද්දෙ සම්මානෙකුත් දෙන්න ලෑස්ති වුණා මොකක්ද අමුතු ඕගනයිසේෂන් එකකින්. හොඳම වලා කියල. ඒත් ආණ්ඩුවෙන් කේස් හින්ද ඒක කරේ නෑ. ලංකාවෙ සංස්කෘතියට හරියන්නෑලුනෙ. ඇමරිකන්කාරයො ටිකක් කරේ ඒක.” “මූ කෝටිපතියෙක් බං මෙහෙම හිටියට. ජෝක් නෙවි. මූට සල්ලි (…)

Read the rest of this entry »