ඉතින්, ගොඩ දවසකින් මේ ලියන්න පටන් ගත්තේ. මේ දවස් වල නම් උබුන්ටු වලම තමයි වැඩ කරන්නේ. හිතාගන්නවත් බෑ වින්ඩෝස් පාවිච්චි කරන්න නොහිතෙන බව. මේ දවස් ටිකට බොහොම සුළු වැඩ කීපයකට විතරයි වින්ඩෝස් බූට් කළේ. ඇත්තටම මම කවදාවත් හිතුවේ නැහැ ලිනක්ස් වලට මට මෙච්චර ආසා හිතෙයි කියලා ඒ වුණත් මට Gnome නම් වැඩිය ඇල්ලුවේ නැහැ. [...] Read more »
උබුන්ටු සහ මගේ දිවිය | Ubuntu and my Life
So, I installed Ubuntu once again. But unlike the previous version, I’m enjoying it very well. Yeah, I’m using it more often than Windows. It’s strange ‘coz before, I didn’t like Ubuntu at all. Well I didn’t like many of ‘em. I even tried Fedora. However, Gutsy works fine and I’m loving it. [...] Read more »
මලින්තගේ සටහන නව ලිපිනයකට | New Domain for Malinthe’s Note
ඔව්. දැන් මලින්තගේ සටහන http://blog.malinthe.com/ ලිපිනයට මාරු කළා! පැරණි ලිපිනයත් මේ ලිපිනයටම ඒවි.
Yeah, Malinthe’s Note is at a new domain. Please visit http://blog.malinthe.com/ in the future to access Malinthe’s Note
Happy New Year and Ubuntu 7.10
First of all, I must wish you all a happy new year! Thanks guys, for sticking with me and my blog, and encouraging me with your comments. It’s been a pleasure writing this blog since you have always been kind, friendly and supportive. So a new year begins, and I hope to write more and [...] Read more »
ගාලු ගියෙමි.
පෙරේදා ගාල්ලට ගියා අත්තම්මව බලන්න සහ තවත් වැඩ කීපයකට. ගියේ නම් ඉතින් Train එකෙන්. ඒක නම් වැඩිය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් සෙනග ටිකක් වැඩියි. අද ආයෙමත් ගෙදර ආවා. ඒක තමයි හොඳටම එපා වුණේ. ගාල්ලෙන් කොළඹට එන්න පැය තුනයි. ඒක නම් ඉතින් මහ ලොකු ගාණක් නෙවෙයිනෙ නේද? එහෙනම් මේක කොහොමද? කොළඹ සිට මහනුවර පැය 7යි!!! ඔව් [...] Read more »
Trying out imified
Hmm, this looks cool. I’m writing this post from imified via Google Talk - you guys should try this out. It’s just great. I’ll write more about this later. සිංහලත් වැඩද? අහ්, නියමයි!
ඉක්මන් වෛරස පරීක්ෂණයකට Panda Nanoscan!
මගේ සටහන කියවන (වින්ඩෝස් භාවිතා කරන) හැමෝම වගේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා ඇතිනේ? ඒකක් නැතුව නම් ඉතින් වින්ඩෝස් ලෝකයේ ජීවත්වෙන්න ටිකක් අමාරුයි
හරි. ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා කියලා හිතමුකෝ. දැන් ඔය පාවිච්චි කරන මෘදුකාංගය හරියටම වැඩ කරනවද කියලා දන්නවද? වැඩ කරනවා වගේ පෙනුනට ඇත්තටම වැඩද? ඒක නියමිත වෙලාවට අප්ඩේට් වෙනවද? ඒකට අහු නොවෙන වෛරස [...] Read more »
ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තකයෙක්! | Google Talk is now a Translator Too!
අපේ ජනප්‍රියම ක්ෂණික පණිවිඩකරු ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තන කාර්යයටත් අතගහලයි තියෙන්නේ! ඔව්. විවිධ භාෂා කතා කරන යාළුවෝ ගොඩක් ඉන්නවානම් මේ වගේ විශේෂාංගයක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා නේද? මේ සේවය ක්‍රියාත්මක වෙන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් පාදක කරගෙනයි.
Arabic > English (ar2en)
German > English (de2en)
German > French (de2fr)
Greek > English (el2en)
English > Arabic [...] Read more »
ලෝන්චි අලුත් වෙයි
මම කාලෙකට කලින් කියපු ලෝන්චි මෘදුකාංගයේ අලුත්ම අනුවාදයක් ඊයේ නිකුත් කළා. මේ නව 2.0 අනුවාදය කලින් අනුවාදයට වැඩිය පහසුකම් කිහිපයක් වැඩියෙන් ලබාදෙනවා. අලුත්ම Skin එකක්, Fade-in සහ Fade-out Effects, වැඩිදියුණු කළ Plugins… නියමයි!
ස්ථාපනය කරනකොට පරිස්සමින්. මොකද පැරණි අනුවාදයේ සැකසුම් ඔක්කොම මැකෙන නිසා. අවශ්‍යනම් පරණ සැකසුම් ටික ලියලා තියාගන්න එක කෝකටත් හොඳයි. අනිත් එක පරණ Plugins/Skins [...] Read more »
සිංහල පදරචනා සඳහා LyricsLK
සිංහල ගීත අහන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Lyrics නැත්නම් පද රචනා හොයාගැනීම. සමහර වෙලාවට හරියට ඇහෙන්නෙ නැති වචන එහෙම දැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. මේ ප්‍රශ්නයට විසඳුමක් විදියට LyricsLK අඩවිය මීට දින කිහිපයකට කලින් ක්‍රියාත්මක වුණා. විකියක් ලෙස ක්‍රියාත්මක වන මේ අඩවිය මගින් ඔබට අවශ්‍ය පද රචනා ලබාගන්නට පුළුවන්. දැනට නම් වැඩි ගීත ගණනක් [...] Read more »
අදහස් | Comments