රොකට්ඩොක් May 29, 2007 වින්ඩෝස් සඳහා මැක් පෙනුම ගෙන එන රොකට්ඩොක් මෘදුකාංගය ඉතා විශිෂ්ටයි. මමත් දැන් එය කාලයක සිට භාවිතා කරනවා. ඒ සඳහා සිංහල පරිවර්තනයකුත් මම ඒ වෙත යවා තිබෙනවා. ඒ පරිවර්තනය ඊළඟ අනුවාදයේ සිට ලබාගන්නට තිබේවි. Rocketdock Share thisClick to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on Pocket (Opens in new window)