ගොඩ කාලෙකින් | From a long time…

ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. අද ඉඳන් ආයෙත් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. තවම මේ සටහන කියවන අය ඉන්නවනම් සමාවෙන්න 😀
Couldn’t write from a long time. Will write from today. If there’s anyone who still reads my blog, I apologies. 😀

1 thought on “ගොඩ කාලෙකින් | From a long time…

  1. ගානක් නෑ…! මම හිතන විදියට ඔයා තවම ඉස්කෝලෙ යන ළමයෙක්. ඔයාටත් ඉතින් ගොඩක් වැඩ තියෙන්න ඇතිනේ. පුළු පුළුවන් වෙලාවට ලියන්න. ඔයාගෙ සටහන් හරිම ප්‍රයෝජනවත්.

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *