වර්ඩ්ප්‍රෙස් හි සිට ලියමි | Writing from WordPress

දැන් මලින්තගේ සටහන බ්ලොගර් වෙතින් ඉවත්වී වර්ඩ්ප්‍රෙස් මගිනුයි ධාවනය කෙරෙන්නේ. ඇත්තටම ඉතින් නිකං ඉන්න බැරුවට තමයි මේ වෙනස කරන්න තීරණය කළේ. බ්ලොගර් එකට වැඩිය ගොඩක් පහසුකම් වර්ඩ්ප්‍රෙස් එකේ තියෙන නිසාත්, බ්ලොගර් Themes දැකලා දැකලා අප්පිරිය වෙච්ච නිසාත් මේ වර්ඩ්ප්‍රෙස් ප්ලැට්ෆෝම් එකට ආවා. මට මුලින්ම හිතුණේ නියමයි කියලා. පහසුකම් ගොඩක් තියෙනවා. හොඳ Themes තියෙනවා. පුදුම සන්තෝසයක්! 🙂

එකතු වෙලා ඉන්න ඉදිරියටත් මලින්තගේ සටහන සමග! 😉

2 thoughts on “වර්ඩ්ප්‍රෙස් හි සිට ලියමි | Writing from WordPress

  1. නියමයි! It looks really good. තව තවත් අනර්ඝ ලිපි ලැඛෙන තූරැ නොඉවසිල්ලෙන් සිටිමි

    😀

Leave a Reply