1 thought on “Trying Photography [Part I]

  1. ඇස් දෙකෙන් දකින ලෝකය තවත් ඇසකින් දකිද්දී දැන්නේ අමුත්තක් ! වෙනස්, නිතර දකින දෙයක් දිහා වෙන කෝනයකින් බලද්දී, ඒකෙත් අපූර්වත්වයක් තියෙනවා, මේ පින්තූර, “දලඹුවාගේ, එකේ ඉදන් සෑම පින්තූරයක්ම මනා සංයමයකින් කැමරා කාච ගත කර තිබෙනවා. ස්තූතියී මලින්ත මල්ලී තවත් මෙවැනි අපූර්ව නිමැවුම් එළි දක්වන්න ඔබට හැකිවේවා යෑයි පතමි

Leave a Reply