නිදිමත!

හපොයි කලින් දැනිලා තියෙන්නෙ නිදිමතද කියලා හිතෙනවා දැන් නම්. හරිම අමාරුයි දැන් නම් වෙන මොනවත් ඕන නෑ පොඩ්ඩක් නිදාගන්න තිබුණා නම් ඇති. ෂැහ් පාන්දර වුණාට සීතලවත් දැනෙන්නෙ නෑ. ඔළුව රිදෙන එකත් තව ප්‍රශ්නයක්. ටිකක් නිදාගෙන ආවනම් වැඩේ හරි කියලා හිතෙනවා. ඉවසන්නම බැරි වුණොත් ගිහින් චුට්ටක් නිදාගන්නවා. ආයේ නැගිටලා ලියන්න බැරියැ 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *